Spread the love

සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වන අධ්‍යාපන අමත්‍යංශය පවසයි.

එසේ ආරම්භවන දෙවන පාසල් වාරය ජුලි 24 දා තෙක් පැවැත්වෙයි.

මුස්ලිම් පාසල්වල පළමු පාසල්වාරයේ සිව්වන අදියර ද අදින් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් පැවසුවේය.