Spread the love

ජනතාව බලය ලබාදී ඇත්තේ වසර 5ක කාලසීමාවක් සඳහා පමණක් බැවින් ධුර කාලය දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සදහන් කලේ .

ලබන වසරේ අගෝස්තු මාසයෙන් පාර්ලිමේන්තුවේ වසර 5ක ධූරකාලය අවසන් වන බවත් ඉන් පසුව එක දිනක් හෝ එම බලය යටතේ පාර්ලිමේන්තුවේ නොසිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.