නිමල් රාජපක්ෂ
දිගුකල් පවත්වාගෙන ආ ක්‍රියාදාමයන් නිසා මහජනතාව අපහසුතාවයට පත්වු අතර ආයතනයේ ප්රතිරූපයත් නරක් වන දේවල් ඉවත් කර ආයතනය ඉතා මත් ක්‍රියාශීලි සමාජයට වැඩ දායි ආයතනයක් බවට පත් කරන බව මෝටර්රථ කොමසාරිස් ජෙනරාල් එයාවයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පැවසුවේය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයා එසේ පැවසුවේ සිය රාජකාරී අරඹමින් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදිය.
මෙහිදි තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
