ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර ඇත.
ඔහු පසුගියදා ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වීමට කටයුතු කර තිබිණ.