Spread the love


නිමල් රාජපක්ෂ-

මෙරට ධීවර කර්මාන්තයේ නියැළෙන ධීවර කාර්මිකයන් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට ආරක්ෂක අංශය හා වෙරළාරක්ෂක බලකාය ට අමතරව ස්වෙච්ඡා බලකායක් පිහිටුවීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ වර්තමානයේ ධීවරයින් මුහුණ පා සිටින ආර්ථික හා දේශපාලනික අර්බුදයට මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා යාපනයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමේදිය.,

සීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වන අතර ප්‍රධාන පෙළේ පාසල් ආශ්‍රීතව රටකජු හා රසකැවි ළි විකුණන මුවාවෙන් මෙම ජාවාරම කරගෙනයන බවට වාර්තා වී ඇත.
වහාම ඹවුන් නීතියේ රැහැනට හසුකරදීමට අවශ්‍ය කටයුතු බවද සිදු කරන බවද පැවසුවේය.