Spread the love

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 සිට 06 දක්වා වැඩි කිරීමට අවස්ථාවක් පවතින බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ වසර 06ක්ව පැවති ධූර කාලය වසර 05ක් දක්වා අඩු කළා සේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් වසර 05 සිට 06 දක්වා ධූර කාලය දීර්ඝ කර ගත හැකිය.

ඒ අනුව ඒ සඳහා ජනමත විචාරනයක් අවශ්‍ය නොවන බව මහාචාර්යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්විය.