Spread the love

හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනාට එකම ප්‍රමාණයේ ආරක්ෂාවක් ලබාදීමට සිදුකළ තක්සේරුව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පවසයි

ඒ අනුව පාතාල නායකයින්ටද විශේෂ කාර්යබලකා වාහන දෙකක් ලබාදෙන විට රට බේරාගත් නායකයාගේ ආරක්ෂාවට ලබාදෙන්නේ පොලිස් නිලධාරීන් 60 ක් පමණක් බවයි ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රටේ සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට හිටපු ජනාධිපතිවරයාව ආරක්ෂා කිරීමට හැකිදැයි ගැටලු සහගත බවයි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.