පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට හෙටට (21) පස් වසරක් සපිරෙයි.
.
පාස්කු ප්‍රහාරය සිහිපත් කරමින් කොච්චිකඩේ සිද්ධස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා යැදුම් පෙරහැරක් අද (20) මධ්‍යම රාත්‍රීය පුරා වීථි සංචාරය කිරීමට නියමිතය.