පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වී තිබෙන හදිසි බිඳ වැටීමේ කටයුතු යථාවත් කරමින් පැවතීම හේතුවෙන්සියලුම මහජන සේවාවන් හෙට (17) දින ක්රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව දැණුම් දෙයි
ඒ අනුව, බත්තරමුල්ල ප්රධාන කාර්යාලය ඇතුළු සියලුම පළාත් කාර්යාලවල ක්රියාත්මක වන එක්දින සේවාව සහ සෙසු සියලුම මහජන සේවාවන් හෙට දින ක්රියාත්මක නොවන බව වැඩිදුරටත් සඳහන් වනවා.
අදාළ නිවේදනය පහතින්.

