කොළඹ දිස්ත්‍රික්කයේ කොටිකාවත්ත සහ කොලොන්නාව අධ්‍යාපන කලාපවල පාසල් හෙට (06) දිනයෙත් වසා තැබීම කටයුතු කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
බස්නාහිර පළාත තුළ සුරක්ෂිතතා මධ්‍යස්ථාන පවතින පාසල් ද හෙට දිනයේ නොපැවැත්වෙන බව ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් පවසයි