බිත්තරයක මිල රුපියල් 45ට වඩා වැඩියෙන් අලෙවි කිරීමට බලාපොරොත්තු නොවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර.එම්.සරත් රත්නායක මහතා පවසයි.
, නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේ බිත්තරයක් රුපියල් 39ත් 40ත් අතර මිලකට වෙළෙඳපොළට නිකුත් කරන ලෙසටයි.
කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ (10) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.
