Spread the love

නිමල් රාජපක්ෂ.-

.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, මාතර තලල්ල වෙරළ ප්‍රදේශයේ අද ( 24) උදෑසන සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.