මන්නාරම හා රාමේෂ්වරම් අතර මගී යාත්‍රා සේවය ද මීට සමගාමීව, කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැවින් මන්නාරම වරාය ඉදිකිරිම් සදහා ටෙන්ඩර් කැදවා ඇතැයි වරයා හා ගුවන් සේවා නියෝජ්‍ය ඇමති රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.
මගි යාත්‍රා ආරම්භ කිරීම සදහා ශ්‍රි ලාංකීය සමාගමක් ඉදිරිපත් වී ඇතැයිය නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
,