මුල්කිරිගල හදුගල
මාතර , කොටපොල ගැටබරුව රාඡමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පුජෝත්සවය සැප්තැම්බර් විසිවන දින කප් සිටුවීමෙන් හා සර්වරාත්රික පරිත්ත්රාන ධර්ම දේශනාවෙන් ආරම්භවේ.
- සැප්තැම්බර් 21 දින දානමය පිංකම.
- සැප්තැම්බර් 22 දින පළමු පේළි පෙරහැර.
- සැප්තැම්බර් 23 දින දෙවන පේළි පෙරහැර.
- සැප්තැම්බර් 24 දින තුන්වන පේළි පෙරහැර.
- සැප්තැම්බර් 25 දින පළමු රන්දොලි මහා පෙරහැර .
- සැප්තැම්බර් 26 දින අලි ඇතුන්ගෙන් හා උඩරට පහතරට සබරගමු නර්තන වලින් සමන්විත අවසන් රන්දොලි මහා පෙරහැර .
- සැප්තැම්බර් 27 දින දේව තොවිලය
- සැප්තැම්බර් 28 දින දේව දානය
තොරන් ඇතුළු සංස්කෘතික අංග වලින් සමන්විත පුර්ණ රාජ්ය අනුග්රහය යටතේ මේ පෙරහැර පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ගැටබරුව රාඡමහා විහාරධිපති ශ්රාස්ත්රපති රාජකීය පණ්ඩිත කිරින්දේ ආනන්ද හිමියෝ පැවසුහ.
