නිමල් රාජපක්ෂ-
නිතිය හා සමාජ භාරය ආයතනය 1982 වසරේදී ආචාර්ය නිලන් චෙරිචෙල්වම් විසින් ආරම්භ කරන ලද ලාභ නොලබන ආයකනයක් බවත්, මානව හිමිකම් ප්‍රවර්ධණය හා ආරක්ෂාකිරිම , මහජන වගවීම් නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරිම ,යන කාර්යයන් මුලික කරගෙන ක්‍රියාත්මක කරන බවත්, නීතිය හා සමාජ භාරය ආයතනය විසින් ක්‍රියාත්මක කරන වසංගත යුක්තිය හා සෞඛ්‍ය සදහා ඇති අයිතිය පිළිබද මහජන කොමිසන් සභාව ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂක ආචාර්ය උපුල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොවිඩ්19 වසංගතය හා ඊ ට පසු ඇතිවු ආර්ථික අර්බුදය ගැන ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය සදහා ඇති අයිතියට කොහොමද බලපෑම් ඇතිවී තිබෙන්නේ යන්න මහජනයාගේ දුෂ්ටි කෝනයෙන් සොයා බැලිම හා ඒ ඹස්සේ ඉදිිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබදව සොයා බැලිමට නියමිතයි.
මෙහිදී මානව හිමිකම් උල්ලංගනය වීම් හා මහජනයාගේ සිදු වු අකරතැබ්බ පිළිබදව සොයා බැලීම හා ඹවුන්ට සිදුවූ දේ පිලිබදව සොයා බලා විසදුම් ලබා දීමට අදහස් තොරතුරු ලබා ගැනීමත් මෙහි ප්‍රධාන අරමුන බවද ආචාර්ය උපුල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අසහස් දැක්වු උපුල් වික්‍රමසිංහ මහතා ,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න