මැදින් පුර පසළොස්වක පොහොය අදයි.බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් දස මසකට පසු කිඹුල්වත් පුරය බලා වැඩම කිරීම ආරම්භ කලේ අදවන් මැදින් පුර පසලොස්වක පොහාය දිනයකදීය.
එහිදී කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම. රජතුමා සෝවාන් වීම හා ධර්මපාල ජාතක කතාව දේශනා කිරීම අද වැනි පොහොද දිනක සිදුව තිබෙනවා.
