Spread the love

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි..

පහත සඳහන් පාසල් හැර සියලුම පාසල් එදිනට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර හෙට (06) පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් අද (05) සහ හෙට යන දෙදින දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදී තිබුණි.

මැයි මස 7 වන දින වැසෙන පාසල්වල නම් ලැයිස්තුව පහතින් දැක්වේ.