Spread the love

මීරිගම අක්කර 20 ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අදාළ ප්‍රදේශයේ දූරියන් වත්තකට පැමිණි සොරෙකුට වත්තේ මුරකරු මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට බරපතළ තුවාල ලබා මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.