පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (05) දිනයේද දිස්ත්‍රික්ක කිහිපයක පාසල් වසා දැමීම සම්බන්ධයෙන් දැනුම්දීම් සිදුකර ඇත..
ඒ අනුව හෙට (05) දිනයේ රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙන බවත් නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.
එසේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද පාසල් හෙට දිනයේ වසා තැබෙන බවද සඳහන් වෙන්නේ.