හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හාස්‍යයට ලක් කරමින් ඇති බවත්, ඔහු විශ්‍රාම ගිය පසු ගෙදර තැබීමට නොහැකි බව්ත් ඹහු යළිත් ගෙන ඒමට සිදුවනු ඇති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා රෝසි සේනානායක පැවසුවාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක හා අග්‍රමාත්‍ය හරිනි අමරසූරියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ගත යුතු උපදෙස් ඕනෑ තරම් ඇති බවයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා රෝසි සේනානායක ජනහමුවක්අමතමින් වැඩි දුරටත් ප්‍රකාශ කළේ.