නිමල් රාජපක්ෂ
වසර විසි හතකට ආසන්න කාලයක් සුරාබදු දෙපාර්තුමේන්තුවේ රාජකාරි ඉටුකර සුරාබදු දෙපාර්තුමේන්තුවේ කෝප්‍රල් එන්.එච්..එම් .ඩබ්ලිව් ඩබ්ලිව් බණ්ඩාර මහතා පසුගියදා විශ්‍රාම ලැබුහ.
පොලොප්නරුව කුරුණෑගල මුදු කටුව , පොලොන්නරුව ස්කාගාරය යන ස්ථානවල සේවය කල බණ්ඩාර මහතා එවකට නියාමක වරයකු හැටියට සේවයට බැදි ඹහු මුහුදු කටුව සේවා ස්ථානයේ දි සුනාමියට හසුවිිිිිිත් තම ජිවිකාව රැකගත් බවද පැසුවේය.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න