Spread the love

රැදිවියකුගේ මුහුණ කැපීමේ සිද්ධියක් මාතර බන්ධනාගාරයෙන් වාර්තාවෙයි.

සිද්ධිය වී ඇත්තේ ඊයේ දහවල්ය.

රැදවියකු තවත් රැදවියකුගේ මුහුණ බ්ලේත් තලයකින් කපා තිබේ.

තුවාල ලැබූ රැඳවියා කඩිනමින් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

.