Spread the love

නිමල් රාජපක්ෂ 

දැනට පතිත වන වර්ශාවත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම 8” (240.88 cusec) ක් දක්වා විවෘත කිරීමට සිදු වු බව වාරිමාර්ග අධ්‍යක්ෂක (ජල කලමනාකරන)වරයා පවසයි

එම වාන් ජලය අග්‍ර ඔය හරහා ඩයගම, ලිඳුල, ආගරපතන හා තලවකැලේ හරහා ඉහල කොත්මලේ ජලාශයට ගලා බසින බැවින් අග්‍ර ඔයේ ජලයේ වැඩිවීමක් සිදුවිය හැකි බවට ඔය දෙපස පහත් බිම් වල පදිංචි ජනතාව දැනු දැනුම් දෙමි.