Spread the love

දෙසැම්බර් මාසයට අදාළ තැපැල් කාර්යාල හරහා වැඩිහිටි දීමනා මෙතෙක් ලබා නොගත් වැඩිහිටියන්ට හෙට (31) දවල් 12ට පෙර ලබාගන්නා ලෙසත් එසේ ලබා නොගන්නා අයට නැවත ලබා ගත හැක්කේ 2026-01-05 දිනයේදී බව තැපැල්පතිතුමා සමග කල සාකච්ඡාව අනුව වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුන් මහතා පවසයි්‍.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා 0718 579 369 දුරකථන අංකය ඔස්සේ අධ්‍යක්ෂවරයා සම්බන්ධකර ගත හැක.