Spread the love

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවින් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තර කර ඇත.

පැය හතරකට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

දැනට පොලිස් භාරයේ පසුවන හෙතෙම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.