Spread the love

නිමල් රාජපක්ෂ


විදේශිකයන් අපේ රටට පැමිණ බදුලු බණ්ඩාරවෙල , නුවර එළිය වැනි සුන්දර ස්ථාන නැරඹීමට පුරදු වී සිටිති , ඹවුන් පැමිණ ශ්‍රි ලංකාව්. සුන්දර පරිසය වද එම ප්‍රදේශ තිබෙන දියඇලි නරඹා හෝටල් වල නතර විනෝද වෙති .

නමුත් කුවේට් රටේ ජනතාව අපේරටේ වස්සාන කාලය ඉතා සතුටින් ගත කරන්නාක් මෙන් ඹවුන්ද සීතල කාලයට කාන්තාරවලට ගොස් සිය සතුට සමරන්නට පුරුදු වී සිටිති


ඹවුන්ද කාත්නාරවලට ගොස් අපිට ආවේනික ප්‍රවාහන පද්ධියක් තිබෙන්නාක් මෙන් ගමන් කිරීම සදහා ඹටුවන්ද රැගෙන යාමට අමතක ‌නොකරති .

මොවුන්ද කණ්ඩායම් වශයෙන් ගොස් කාන්තාරයේ එක්තරා සීමාවක් කොටුකර ගෙන කූඩාරම් ගසාගෙන ගැහැනු පිරිමි භේදයකින් තොරව උපරිම වින්දනයක් ලබන්නට පුරුදු වී සිටී.


කුවේට් රටේ ජහාරා නගරයේ සිට කිලෝමීටර් දහයක් දුරින් පිහිටි කාන්තාරයේ කුඩාරම් ගසාගෙන නොවැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වාවු මාස හතරක කාලයක් කුඩාරම් ගසාගෙන තම සතුට විදින්න අයුරු වී සිටිති .

ඹබ මේ දකින්නේත් එවැනි අවස්ථාවකි කාන්තාරය පුරා දැඩි සුළං තත්ත්වයක් තිබුණද විදුලි ආලෝකය ලබාගෙන ශ්‍රි ලංකාවේ කානිවෙල් එකක තත්ත්වයක් උසුලන අයුරින් එම රටේ ජනතාව සිට සතුට සැමරීමට කටයුතු කල අයුරුයි මේ.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න