කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන 7.10ට පමණ පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි