විශ්ව විද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර ලබාදුන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙරට හැර විදේශගත වී ඇති බවත්, ඒ හේතුවෙන් සියළුම විශ්ව විද්‍යාලවල බොහෝ පුරප්පාඩු පවතින බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.
ඒ අනුව අළුතෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීමට අවස්ථාව ලබාදුන් බව සභාපතිවරයා වැඩි දුරටත් ප ැවසුවේය.