රේගු නිලධාරීන් සිය රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදුකිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසයි.
අද දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව මහතා පැවසුවේය.