Spread the love

නිමල් රාජපක්ෂ-

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් මේ මස 23 -24 යන දෙදින සියළුම සුරාසල් වසා තැබීමට සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා නියෝග කොට ඇත.
මිට අමතරව මාතලේ පැවැත්වෙන වෙසක් කලාපය වෙනුවෙන් මාතලේ නගර සීමාව තුළ පමණක් මේ මස 19 සිට 25 දක්වා සියළුම බලපත්‍ර ලත්ස්ථාන වසා තැබීමට නියෝග කොට ඇතැයිද . නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති චන්න වීරකකොඩි මහතා පවසයි.
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් බලපත්‍ර ස්ථානවල බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කල හොත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනිම සදහා විශේෂ සුරාබදු කණ්ඩායම් යොදවා ඇතැයිද චන්න වීරක්කොඩි මහතා වැඩි දුරටත් පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු චන්න වීරක්කොඩි මහතා,