Spread the love


තෙල්දෙණිය නිශ්ශංක


වත්තේගම අධ්‍යාපන කලාපයේ මැණික්හින්න මහා විදුහලේ සිසුන් තිස් දෙනෙකුට වෙස්තැබිමේ මංගල්‍ය පුථම වරට  ඊයේ (2026.10.21 ) පැවැත්විණ.

මැණික්හින්න මහා විදුහලේ විදුහල්පති කෝලිත රාජපක්ෂ මහතාගේ හා ආචාර්ය මංඩලයේ මහත් කැපවිමෙන් මෙම හිස වෙස් තැබිමේ මංගල්‍යය සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ආරාධිත අමුත්තන් හා දෙමාපියන් රැසක් සහභාගිවුහ.