Spread the love

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එම ජයත් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගත්තා.

ශ්‍රී ලංකාවට අමතරව මේ වන විට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම සුදුසුකම් ලබා සිටිනවා