Spread the love

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අදාළ අයදුම්පත් මේ මස 22 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බව සදහන්

www.onlineexams.gov.lk/eic ඔස්සේ එම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.