Spread the love

නීතිපති සංජය රාජරත්නම් හට සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී පරාජයට පත්ව තිබේ.

නීතිපති සංජය රාජරත්නම් හට සේවා දිගුවක් ලබාදෙන්නේද, නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (18) පාර්ලිමේන්තුවේදී රැස්වුනා.

එහිදී මෙම යෝජනාව පරාජයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.