මුල්කිරිගල , ගුණරත්න……
වලස්මුල්ල , හඳුගල ශ්‍රි විජයාරාමය විහාරස්ථානයේ වාර්ෂික පවත්වනු ලබන නිකිණි මහා පුජෝත්සවය අගෝස්තු 10 සිට 16 වන දින දක්වා පැවැත්වේ.
අගෝස්තු 10 වන දින භක්ති ගීත, 11 -13 වන දින දක්වා සල්පිලක්ද, 12 -14 වන දිනදක්වා දිවයිනේ ජනප්‍රිය නාට්‍යය ශල්පීන් රඟ දක්වන වේදිකා නාට්‍යයද, 15 වන දින ශාන්ති කර්මයක්ද, 16 වන දින රාත්‍රී උඩපහත සබරගමු නර්තන වලින් හා අලි ඇතුන්ගෙන් සමන්විත රන්දොලි මහා පෙරහැර වීදි සංචාරය කෙරේ.
අගොස්තු 10 සිට 16 දක්වා දකුණුලක විශාලතම පහන් කූඩුව සමඟ තවත් පහන් කූඩු රැසක් ප්‍රදර්ශනය කෙරෙන බව හඳුගල ශ්‍රි විජයාරාමය විහාරස්ථානයේ කෘත්‍යාධිකාරී හඳුගල මහා විද්‍යාලයයේ ධර්මාචාර්ය ශ්‍රාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දෙයියන්දර ධම්මරතන හිමියන් පැවසුහ.
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
