මෙවර මහ මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 234,083 ලබා ගනිමින් ආසන 5 ක් දිනාගෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය තහවුරු කරගෙන තිබෙනවා.
ඡන්ද 52,170 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ආසන එකක් ලබාගෙන ඇති අතර ඡන්ද 26,268 ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසනයක් ලබා ගැනීමට සමත්වී තිබෙනවා.