ජනතාවට වඩාත් සහන මිලට ඉදිරියේදී ඖෂධ ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඖෂධ මිල අඩු කිරීමට මීට පෙර කටයුතු කළ අවස්ථාවේ එක් පාර්ශවයක් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර සහන මිලට ඖෂධ ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද ඔහු කියා සිටියා.
