Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් අද (11) බැංකු පරිශ්‍රය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත විය.

වැඩි කරගත් වැටුප් පහළ දැමීමට නොහැකි නම් මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවයි ඔවුන් පවසන්නේ .