මුල්කිරිගල – ගුණරත්න
නීති විරෝධී මත්පෙති පන්සියයක් (500) ලග තබාගත් සැකකරුවෙකු (25) අම්බලන්තොට ,වලවවත්ත ප්රදේශයේදී තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිළධාරින් අත් අඩංගුවට ඇත.
යුක්තිය මෙහෙයුමට අදාලව සිදුකල පරීක්ෂණයකදී ලැබුණු තොරතුරක් මත මෙම සැකකරු අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශය පවසයි .
