ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (30) බංග්ලාදේශයේ චට්ටෝග්රෑම් හිදී ආරම්භ වුණි.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව අද දිනට තරගය නතර කරන විට කඩුලු 04ක් බිඳවැටී ලකුණු 314ක් රැස් කරගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
