Spread the love

ලිට්‍රෝ ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ගෘ සංශෝධනය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

එඅනුව කිලෝ ග්‍රෑම් 12.5 – රු.135 කින් අඩුවන අතර නව මිල වන්නේ රු.4,115 ක්.

කිලෝ ග්‍රෑම් 5 – රු.55 කින් අඩුවන අතර නව මිල වන්නේ රු.1,652 ක්.

කිලෝ ග්‍රෑම් 2.3 – රු.23 කින් අඩුවන අතර නව මිල වන්නේ රු.722 ක්