Spread the love

නිමල් රාජපක්ෂ-

සිංහල හා හින්දු අවුරුදු සමයේ නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් ෆේස්බුක් හරහා දේශීය හා විදේශීය මත්පැන් අලෙවියට තිබෙන බවට දැන්වීම් පලකර තිබුණ හොත් මොනම හේතුවක් නිසාවත් එම මත්පැන් මිලදී නොගන්නා ලෙසත් එවැනි දැන්විමක් දුටුවහොත් 1913 ට හෝ ළගම ඇති සුරාබදු ස්ථානයට වහාම දැණුම් දෙන්නැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති චන්න වීරක්කොඩි මහතා පවසයි.

තව දුරටත් අදහස් දැක්වු චන්න විරක්කොඩි මහතා ,