Spread the love

ප්‍රවේශ පත්‍ර වංචා සම්බන්ධයෙන් වැටලීම් සිදුකිරීම සඳහා අතිරේක සේවකයන් යොදවා ඇතිබව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පවසයි

වෙනත් අංශවල සේවකයන් ඒ සඳහා අනියුක්ත කර දීපව්‍යාප්තව වැටලීම් සිදු කිරිමට නියමිතය

බස්රථයේ ගමන් කිරීමේදී ලබාදුන් මුදලට සරිලන ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ලෙස සියලු මගීන්ගෙන් ඉල්ලා සිටින බව සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේය. .