Spread the love

වෙළද පොල නියාමනය,වෙළද පොල විමර්ශනය කිරීම සහ වැටලීම් සිදුකිරීම සදහා පාරිභෝගික කටයුතු අධීකාරිය නිරන්තරයෙන් කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ උදාර නානායක්කාර මහතා පවසයි.
ව්‍යාපාරිකයා තමන්ට අදාළ නීති අනුව ක්‍රියා කිරීම මෙන්ම පාරිභෝගිකයන්ටද අදාළ නීති පිළිබඳව දැනුවත් විය යුතුයි.
ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා අතර පවතින හිඩැස ඉවත් වීමෙන් පාරිභෝගිකයා තෘප්තිමත් වසු ඇතැයිද පැවසුවේය.