ජනාධිපති රනිල් වික්රමසිංහ ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක පවසයි.
තවත් දින 105 කින් මැතිවරණයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවයි සදහන් වන්නේ
