අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හෙට (21) වීදි සංචාරය කිරීමට නියමිත බැවින් මාර්ග තදබදය අවම කර ගැනීම සදහා විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.