ජාතික ජන බලවේග සමුළුවට පැමිණ සිටි පිරිස රුපියල් දහස බැගින් එකතුකර ලබා දුන්නද ප්රතික්ෂේප නොකරන බව ජාතික ජන බලවේගී විධායක සභික කේඩී ලාල්කාන්ත මහතා කියා පවසයි.
එම මුදල් තමන්ගේ වාහනයට තෙල් ගැසීමට හෝ වෙනත් කටයුත්තක් සඳහා යොදා ගත හැකි බවද ඔහු සදහන් කලේය.
මහරගම තරුණ සේවා සභා ශ්රවණාගාරයේදී පැවැති ජාතික ජන බලවේගයේ හෙද සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
