Spread the love

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇත

ඒ අනුව ජූලි 31 වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ පැමිණිලි 137ක් වාර්තා වූ බව මැතිවරණ කොමිසම පවසයි.