Spread the love

නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (23) මෙම පත්කිරීම සිදු කර තිබේ.

ආචාර්ය නන්දික සනත් කුමානායක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ Phd උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ලංකා රේගුවේ Integrity Development Advisor ලෙස කටයුතු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.