Spread the love

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අද (23) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදාගෙන ඇති බවයි සඳහන්

අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් බැහැදැක තිබෙනවා.